12 July 2025

logo

ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර ගිවිසුමක්



ශ්‍රී ලංකාව සහ ඇමරිකාව අතර නිදහස් වෙළඳ ගිවිසුමක් ඇති කරගැනීමට කටයුතු යෝජනා වී තිබෙනවා.

අර්ථික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය අනිල් ජාසිංහ සඳහන් කළේ මෙහිදී ඇමරිකාව සමඟ ද්විපාර්ශවික වෙළඳ ගිවිසුමකට එළඹීමට මේ වන විට සාකච්ඡා ආරම්භ කර ඇති බවයි.


(colombotimes.lk)