යතුරුපැදියක් සහ පාපැදියක් එකිනෙක ගැටී ඊයේ (11) අනතුරක් සිදු වී තිබෙනවා.
ඒ හසලක - හෙට්ටිපොළ මාර්ගයේ උඩවල ප්‍රදේශයේදීයි.
මෙම අනතුරෙන් පුද්ගලයන් දෙදෙනෙක් මියගොස් තිබෙනවා.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ මියගිය පුද්ගලයන් අවුරුදු 28 සහ 73 යන වයස්වල පසුවන්නන් බවයි.
(colombotimes.lk)