Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
අන්තර්ජාලය ඔස්සේ මූල්‍ය අපරාධ සිදුකළ බවට සැකපිට ඊයේ (06) කොල්ලුපිටියේදී අත්අඩංගුවට පත් විදෙස් ජාතිකයින් පිරිස රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට අධිකරණය අද (07) නියෝග කර තිබෙනවා.ඒ මැයි 14වනදා දක්වායි.(colombotimes.lk)