Home
Local
Political
Sports
Entertainment
Weather
Blog
About Us
Contact Us
සිංහල
தமிழ்
English
රට තුළ ඇති ජාතික තත්ව කළමනාකරණ පද්ධතියේ අරමුණු ඉටු කර ගැනීම වෙනුවෙන් 2025 වසර තුළ රුපියල් මිලියන 750ක මුදලක් වෙන් කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපතිවරයා සඳහන් කළා.ඒ 2025 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.