17 September 2025

logo

දූෂණ විරෝධී පනතට අනුව තොරතුරු ලබා දෙන අයට අවු 10 ක අච්චුවක්



සම්මත කිරීමට නියමිත දූෂණ විරෝධී පතත් කෙටුම්පත සම්බන්ධව ලබා දෙන දඬුවම් සම්බන්ධයෙන් මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, ලබා දෙන තොරතුරු අනුව සිදුවීමක් අනාවරණය කර ගැනීමට නොහැකි වුවහොත් තොරතුරු ලබා දුන් අයට අවුරුදු 10 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත වීමට සිදු වන බවයි.

එමෙන්ම අදාළ දූෂණ විරෝධී ක්‍රියාව ඔප්පු වුවහොත් ඒ අය අවුරුදු 4 ක කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කරන බව ද ජී. එල්. පීරිස් මහතා එහිදී කියා සිටියා.
(colombotimes.lk)