19 October 2025

logo

හෑෂ් මත්ද්‍රව්‍ය සමඟ තරුණයෙක් අත්අඩංගුවට



හෑෂ් මත්ද්‍රව්‍ය කිලෝ 06 ග්‍රෑම් 359ක් සමඟ සැකකරුවෙක් අම්බලන්ගොඩ කහව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ විශේෂ කාර්ය බලකායේ රත්ගම කඳවුරේ ස්ථාපිත කර ඇති හම්බන්තොට කලාප බුද්ධි අංශයේ නිළධාරීන් විසින් සිදු කළ වැටලීමකදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28ක් වන තරුණයෙක්.

(colombotimes.lk)