කැබ් රථයක් පදික වේදිකාවේ සිටි තිදෙනෙක් යටකර අසල නවතා තිබූ යතුරුපැදියක සහ මෝටර් රථයක ගැටීමෙන් ඊයේ (18) අනතුරක් සිදුවී තිබෙනවා.
ඒ බත්තරමුල්ල, පැලවත්ත මංසන්ධියේදීයි.
එම අනතුරින් බරපතළ තුවාල ලැබූ තිදෙනෙක් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අදාළ කැබ් රථයේ බීමත්ව අපරික්ෂාකාරී ධාවනය කිරීම මෙම අනතුරට හේතු වී ඇති බවයි.
(colombotimes.lk)