19 October 2025

logo

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය යළි දිවයිනට



ඉන්දියාවේ රාජතාන්ත්‍රික නිල සංචාරයක නිරත වී සිටි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඊයේ (18) රාත්‍රීයේ නැවත දිවයිනට පැමිණ තිබෙනවා.

ඒ සිය නිල සංචාරය නිමා කරමින්.

(colombotimes.lk)