23 October 2025

logo

චීන ප්‍රබලයෙක් මෙරටට



ලබන 19 වැනිදා සිට 23 වැනිදා දක්වා චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්‍යම කාරක සභික යුවාන් ජියාජුන් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීමට නියමිත බව මෙරට චීන තානාපති කාර්යාලය සඳහන් කළා. 
 
ඔහු චීනයේ චොන්කිංග් නගර සභාවේ ලේකම්වරයා ලෙස ද කටයුතු කරන බව සඳහන්. 
 
යුවාන් ජියාජුන් මහතාගේ ශ්‍රී ලංකා සංචාරය තුළ දී මෙරට රජයේ ඉහළ නියෝජිතයින් සමඟ සාකච්ඡා පවත්වනු ඇති බව වාර්තා වනවා.
(colombotimes.lk)