23 October 2025

logo

පාර්ලිමේන්තුව විශේෂ පරීක්ෂාවකට



නොවැම්බර් මාසයේ දින 03ක් පාර්ලිමේන්තුව විශේෂ ආරක්ෂක පරීක්ෂාවකට ලක් කිරීමට තීරණය කර තිබෙනවා.

මේ බව කථානායකවරයා අද (23) පාර්ලිමේන්තුවට දැනුම් දී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)