ජපානයේ සහයෙන් ථේරවාදී බුදුදහම හැදෑරීම සඳහා මහා විහාර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
අද පෙරවරුවේ මල්වතු සහ අස්ගිරි මහනාහිමිවරුන් බැහැදැකීමට ගිය අවස්ථාවේදී ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළා.
එළැඹෙන ජපාන සංචාරයේදී මේ සම්බන්ධව සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බව ඒ මහතා වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)