03 February 2026

logo

ඉන්දියාවේ බෝට්ටු අනතුරක්



ඉන්දියාවේ බෝට්ටු අනතුරකින් කුඩා ළමුන් ඇතුළු පිරිසක් අතුරුදන්ව තිබෙනවා.

මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ, ගන්ඩාබල් සිට බට්වාරා දක්වා මගීන් ප්‍රවාහනය කරමින් සිටි බෝට්ටුවක් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අතුරුදන්ව ඇති පිරිස සොයා මේ වන විටත් මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
(colombotimes.lk)