13 July 2025

logo

පාකිස්ථානයේ දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක්



පාකිස්ථානයේ ක්වෙටා නගරයේ පිහිටි දුම්රිය ස්ථානයක බෝම්බ පිපිරීමක් සිදු වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ එම පිපිරීමෙන් පුද්ගලයන් 20 දෙනෙක් මිය ගොස් ඇති බවයි.

එමෙන්ම තවත් පුද්ගලයන් 30 දෙනෙක් තුවාල ලබා තිබෙනවා.

(colombotimes.lk)