සම්පත් බැංකුව විසින් සිදු කළ වෙන්දේසියකදී Prime Group විසින් රුපියල් බිලියන 3.5ක දැවැන්ත ආයෝජනයක් සිදු කරමින් බම්බලපිටියේ පිහිටි වටිනා ඉඩමක හිමිකාරීත්වය ගෙන තිබෙනවා.
මීට පෙර Blue Mountain සමාගම විසින් Achilleion 7 Star Luxury ව්‍යාපෘතිය දියත් කිරීමට සැලසුම් කර තිබූ මෙම ඉඩම එම සමාගමේ බිඳ වැටීමත් සමඟ සම්පත් බැංකුවට හිමිවුණා.
බම්බලපිටියේ අතිශය වටිනාකමකින් යුත් භූමි භාගයක පිහිටි මෙම ඉඩමේ ප්‍රමාණය පර්චස් 180ක්.
ඒ අනුව සම්පත් බැංකුව විසින් මෙම ඉඩම වෙන්දේසි කර ඇති අතර එහිදී අතිශය තරගකාරී සහ ප්‍රභල අගයකට මෙම ඉඩමේ අයිතිය හිමිකර ගැනීමට Prime Group සමත්වී තිබෙනවා.
එම ඉඩමේ ඡායාරුප පහතින්,