10 November 2025

logo

බස් රථයක් අනතුරකට ලක්වෙයි



පෞද්ගලික බස් රථයක් පෙරළීයාමෙන් අනතුරක් සිදුවී තිබෙනවා.

ඒ අනුරාධපුර, තලාව, ජයගඟ හන්දිය ප්‍රදේශයේදීයි.   

එම අනතුරින් තුවාල ලැබූ පිරිස තලාව රෝහල වෙත යොමු කිරීමට පියවර ගෙන තිබෙනවා.
 
පොලීසිය සඳහන් කළේ තුවාල ලැබූවන් අතර උසස් පෙළ විභාගයට පෙනී සිටි දරුවන් ද වන බවයි. 

(colombotimes.lk)