10 November 2025

logo

කොළඹ කොටස් වෙළඳපොළෙන් වාර්තාවක්



කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) ඉතිහාසයේ ප්‍රථම වතාවට ඒකක 23,500 සීමාව පසු කර තිබෙනවා.

කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. 

(colombotimes.lk)