11 February 2025


කොළඹ කොටස් වෙළඳපොළෙහි වෙනසක්



කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (11) ඒකක 220.97කින් පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 16,345.30ක් ලෙසයි.

එමෙන්ම එහි පිරිවැටුම රුපියල් බිලියන 2.3ක් ලෙස සටහන් වී තිබෙනවා.

(colombotimes.lk)