11 February 2025


ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දෙයි



මෙම මාසයට අදාළ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසනවා.

එහි සභාපති චන්න ගුණවර්ධන කියා සිටියේ දැනට පවතින මිල ගණන් යටතේම ලිට්‍රෝ ගෑස් අලෙවිය සිදු වන බවයි.

(colombotimes.lk)