04 July 2025

logo

විද්‍යුත් දුම්වැටි භාවිතය තහනම් කිරීමට හොංකොං රාජ්‍ය සැරසෙයි



විද්‍යුත් දුම්වැටි ළඟ තබා ගැනීම සහ භාවිතා කිරීම ලබන වසරේ සිට තහනම් කිරීමට හොංකොං රාජ්‍ය සැලසුම් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඒ සඳහා අවශ්‍ය නීති සම්පාදන කටයුතු හොංකොං හී සෞඛ්‍ය ලේකම් සිදු කරන බවයි.

පසුගිය වසරේ ඊට අදාළ ප්‍රතිපත්ති ඉදිරිපත් ඉදිරිපත් කළ අතර එය ලබන වසරේ අප්‍රේල් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු කියා සිටියා.

(colombotimes.lk)