දඹුල්ල - කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ තෝරයාය ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ දෙකක් ගැටීමෙන් ඊයේ (10) අනතුරක් සිදු වී තිබෙනවා.
එම අනතුරින් තුවාල ලබා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
මේ වන විට දැඩි සත්කාර ඒකකයේ රෝගීන් පස් දෙනෙක් ප්‍රතිකාර ලබමින් සිටින බව කුරුණෑගල රෝහලේ අධ්‍යක්ෂවරිය සඳහන් කළා.
(colombotimes.lk)