11 February 2025


සිංහ පැටවුන් 06කට නම් තැබීමේ අවස්ථාව හෙටයි



සිංහ පැටවුන් 06දෙනෙක්ට නම් තැබීම හෙට (12) සිදු කිරීමට නියමිතව තිබෙනවා.

ඒ හම්බන්තොට රිදීයගම සෆාරි උද්‍යානයේදීයි.

පරිසර අමාත්‍යංශය සඳහන් කළේ එම සිංහ පැටවුන් හෙට (12) පෙරවරුවේ මහජන ප්‍රදර්ශයනය සඳහා ඉදිරිපත් කරන බවයි.

(colombotimes.lk)