අත්අඩංගුවට ගත් සමාජ ක්‍රියාකාරිකයෙක් වන ඩෑන් ප්‍රියසාද් පෙබරවාරි 14වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කර තිබෙනවා.
ඒ ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
ඩුබායි සිට මෙරටට පැමිණෙමින් සිටියදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළේදී පොලීසිය විසින් ඔහුව අද (11) උදෑසන අත්අඩංගුවට ගෙන තිබෙනවා.
(colombotimes.lk)