26 May 2026

logo

අගෝස්තු මාසයේ වන ආර්ථික වෙනස ෂෙහාන් සේමසිංහ කියයි



අගෝස්තු මාසය වන විට උද්ධමනය තනි ඉලක්කමකට ගෙන ඒමට පියවර ගන්නා බව මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඔහු සඳහන් කළේ, ණය මත පදනම් වූ ආර්ථිකයක් සමඟ ඉදිරියට යාමේ හැකියාවක් නොමැති බවයි.
(colombotimes.lk)