මොරටුව විශ්ව විද්‍යාලයේ විද්‍යාගාරයේ රසායනික ද්‍රව්‍ය කාන්දුවක් සිදුවී තිබෙනවා. කොළඹ ගිනි නිවන ඒකකයේ රථ 3ක් සහ පරමාණුක බලශක්ති අධිකාරීයේ නිලධාරීන් කණ්ඩායමක් ද අදාළ ස්ථානයට ගොස් ඇති බවයි වාර්තා වන්නේ.(colombotimes.lk)