ප්‍රවීණ නර්තන ශිල්පී පීටර් සූරසේන අභාවප්‍රාප්ත වී තිබෙනවා.අභාවප්‍රාප්ත වන විට ඔහු 85 වන වියේ පසුවූ බවයි වාර්තා වන්නේ. පීටර් සූරසේන වසර 50ක් කන්ද උඩරට ශ්‍රී දළඳා පෙරහැරට නර්තන ශිල්පියෙක් ලෙස දායකත්වය ලබාදී තිබෙනවා. (colombotimes.lk)