පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට හෙට (26) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස කැඳවීමක් සිදුකර තිබෙනවා.
ඒ ශ්‍රී ලංකන් ගුවන් සේවයට ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවක් සම්බන්ධයෙන් ව්‍යාපාරිකයෙක් CIDයට ලබාදී තිබෙන ප්‍රකාශයක් අනුව සිදු කරන විමර්ශනයකට අදාළවයි.