25 February 2025


ගුරු - විදුහල්පති වැටුප රටේ ඉහළම ශ්‍රේණි 10 අතරට



ගුරු – විදුහල්පති වැටුප රටේ ඉහළම ශ්‍රේණි 10 අතරට ගෙනවිත් ඇති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ප්‍රකාශ කළා.

ඒ අද (25) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

එහිදී ඇය කියා සිටියේ වැටුප් වැඩි කිරීමත් සමඟ වැටුප් ශ්‍රේණි අතර 07වන ස්ථානය විදුහල්පතිවරුන්ට සහ 08වන ස්ථානය ගුරුවරුන්ටත් ලබාදී ඇති බවයි.

(colombotimes.lk)