සී.ඩී ඇළෙහි දියනෑමට ගිය පුද්ගලයෙක් ඊයේ (06) දියේ ගිලී මියගොස් තිබෙනවා.ජීවිතක්ෂයට පත්ව ඇත්තේ 57ක් වන හේන්වල කුණ්ඩසාලේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරන බව නාඋල පොලීසිය සඳහන් කළා.(colombotimes.lk)