11 February 2025


ජනපති Master Investment සමූහයේ CEO හමුවෙයි



එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ තෙදින සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක Master Investment සමූහයේ ප්‍රධාන විධායක නිලධාරී සහ රාස් අල් කයිමාහි පාලකවරයාගේ බෑණනුවන් වන ෂෙයික් අබ්දුල්ලා බින් මොහොමඩ් අල් කාසිමි හමුවී තිබෙනවා.

ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ ඔවුන් ඊයේ (10) පස්වරුවේ ජුමෙයිරා බීච් හෝටලයේදී මෙම හමුව පවත්වා තිබෙන බවයි.

(colombotimes.lk)