11 February 2025


කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනයේ ගෑස් පිපිරීමක්



කතරගම නාවික හමුදා නිවාඩු නිකේතනය තුළ අද (11) ගෑස් පිපිරීමක් සිදු වී තිබෙනවා.

එම පිපිරීමෙන් පුද්ගලයන් දෙදෙනෙක් තුවාල ලබා තිබෙන බවයි වාර්තා වන්නේ.

තුවාල ලැබූ දෙදෙනාව දෙබරවැව රෝහලට මාරු කර යවා තිබෙනවා.

(colombotimes.lk)