11 February 2025


නිහාල් තල්දූවට සහ ශානි අබේසේකරට නව වගකීම් දෙකක්



ශ්‍රී ලංකා පොලීසිය විසින් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයක් (CCIB) පිහිටුවීමට තීරණය කර තිබෙනවා.

එහි අධ්‍යක්ෂවරයා ලෙස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර කටයුතු කරන බවයි වාර්තා වන්නේ.

එමෙන්ම එහි නියෝජ්‍ය පොලිස්පති ‍ලෙස නීතීඥ නිහාල් තල්දූවව පත් කර තිබෙනවා.

(colombotimes.lk)