13 December 2025

logo

ව්‍යාජ රියදුරු බලපත්‍ර ජාවාරමක් ගැන අනාවරණයක්



ව්‍යාජ රියදුරු බලපත්‍ර ජාවාරමක තොරතුරු අනාවරණ වී තිබෙන බව පොලීසිය පවසනවා. 

පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ. වුට්ලර් සඳහන් කළේ ඇතැම් පුද්ගලයන් රුපියල් 35,000ත් 50,000ත් අතර මුදලක් වැයකර එම ව්‍යාජ රියදුරු බලපත්‍ර ගන්නා බවට තොරතුරු අනාවරණ වී ඇති බවයි. 

(colombotimes.lk)