20 January 2026

logo

සුප්‍රකට ඉන්දීය නළුවෙක් දිවි ගමනට සමුදෙයි



ඉන්දියාවේ ප්‍රවීන බොලිවුඩ් නළු ධර්මේන්ද්‍ර අභාවප්‍රාප්ත වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මිය යන විට ඔහු 89 වියේ පසු වූ බවයි. 

ඉන්දීය සිනමාවේ කැපී පෙනෙන චරිතයක් වූ ඔහු දශක ගණනාවක් පුරා චිත්‍රපට විශාල සංඛාවකට දායකත්වය ලබාදී තිබෙනවා.




(colombotimes.lk)