31 May 2026

logo

පිළිකා රෝගීන් ගැන භයානක අනාවරණයක්



දෛනිකව මෙරටින් පිළිකා රෝගීන් 103දෙනෙක් පමණ හඳුනා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා.
 
ජාතික පිළිකා මර්දන වැඩසටහනේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ සුරාජ් පෙරේරා සඳහන් කළේ මුඛ රෝගීන් වැඩි පිරිසක් ඒ අතර වන බවයි. 

(colombotimes.lk)