ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුතු නව ක්‍රීඩා පනතක් සකස් කිරීමට අදාල යෝජනා මාසයක් ඇතුලත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත බාරදීමට ඒ වෙනුවෙන් පත් කළ කැබිනට් අනුකාරක සභාව තීරණය කර තිබෙනවා.
ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ සභාපතිත්වයෙන් යුතු එම අනුකාරක සභාව ඉකුත් සතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ මෙම තීන්දුව ගෙන තිබෙන බව සඳහන්.
නව ක්‍රිඩා පනත ඉදිරිපත් කිරීමෙන් පසුව දැනට පවතින 1973 ක්‍රිඩා පනත අහෝසී වීමට නියමිතයි.
(colombotimes.lk)