20 May 2026

logo

නායක ධනංජයගෙනුත් අර්ධ ශතකයක්



සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් සිය දෙවන ඉනිමේදී ලකුණු 516ක ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකාව වෙනුවෙන් අර්ධ ශතකයක් වාර්තා කිරීමට ධනංජය ද සිල්වා සමත්වුණා.

එය වාර්තා වුණේ ඔහුගේ 18වන ටෙස්ට් අර්ධ ශතකය ලෙසයි.

මේ අතර දිනේෂ් චන්දිමාල් සිය 30වන ටෙස්ට් අර්ධ ශතකය වාර්තා කළා.

(colombotimes.lk)