19 May 2026

logo

අජිත් නිවාඩ් කබ්රාල්ට අධිචෝදනා භාරදෙයි



ග්‍රීක බැඳුම්කර නඩුවේ කොන්දේසී කඩ කිරීම හේතුවෙන් හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්ට එරෙහිව අධිචෝදනා භාරදී තිබෙනවා.

නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් පත් කළ ස්ථිර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ මෙලෙස අධිචෝදනා භාරදී තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)