21 November 2025

logo

ජෙට් යානයක් කඩා වැටෙයි



ඉන්දීය ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක ජෙට් යානයක් කඩාවැටී තිබෙනවා.

ඒ ඩුබායිහීදි පැවැත්වෙන 'Dubai Air Show' ගුවන් සන්දර්ශනයක් අතරතුරදීයි.   

'HAL තේජාස්' නම් යානය මෙලෙස අනතුරට ලක්වී තිබෙනවා.

(colombotimes.lk)