13 October 2025

logo

නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයට නව ලේකම්වරයෙක්



නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඉංජිනේරු එල්. කුමුදු ලාල් බෝගහවත්ත පත් කර තිබෙනවා. 

මීට අදාළ පත්වීම් ලිපිය ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක විසින් අද (13) පෙරවරුවේ ඔහු වෙත භාරදී තිබෙනවා.

ඒ ජනාධිපති කාර්යාලයේදීයි. 

(colombotimes.lk)