20 January 2026

logo

ට්‍රම්ප් ඊශ්‍රායෙල් පාර්ලිමේන්තුවට පැමිණෙයි



ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායල පාර්ලිමේන්තුවට පැමිණ තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඔහු පාර්ලිමේන්තුව අමතා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිත බවයි.  

එම ප්‍රකාශය සිදු කිරීමෙන් අනතුරුව ට්‍රම්ප් ප්‍රාණ ඇපකරුවන්ගේ පවුල්වල සාමාජිකයන් හමුවීමට ද නියමිතව තිබෙනවා. 

මෙම හමුවලින් අනතුරුව ට්‍රම්ප් ඊජිප්තුවේ පැවැත්වෙන ගාසා සාම සමුළුවට එක්වීමටද නියමිතයි. 

(colombotimes.lk)