තංගල්ල සීනිමෝදර ප්‍රදේශයෙන් 'අයිස්' සහ හෙරොයින් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි 'පුවක්දණ්ඩාවේ සනා'සහ මත්ද්‍රව්‍ය ගොඩබිමට ගෙන ආ බව කියන යාත්‍රාවේ හිමිකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ ඔක්තෝබර් 27වනදා දක්වායි.
(colombotimes.lk)