20 January 2026

logo

ලබන වසරේ නොබෙල් සාම ත්‍යාගයට ට්‍රම්ප්ගේ නමත්



ඊශ්‍රායල පාර්ලිමේන්තුවේ කථානායකවරයා විසින් ලබන වසරේ නොබෙල් සාම ත්‍යාගය සඳහා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ව යෝජනා කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මැද පෙරදිග කලාපයේ සාමය සහ ආරක්ෂාව ඇති කිරීම වෙනුවෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් කළ මැදිහත්වීම වෙනුවෙන් ඔහුගේ නම මෙලෙස යෝජනා කළ බවයි. 

මීට පෙර ද ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු විසින් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නොබෙල් සාම ත්‍යාගය සඳහා නම් කර තිබෙනවා. 

(colombotimes.lk)