20 January 2026

logo

ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට පැමිණෙයි



ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඊශ්‍රායලයට පැමිණ තිබෙනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඊශ්‍රායලය අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් බෙන් ගුරියන් ගුවන්තොටුපළේදී ඔහුව පිළිගෙන ඇති බවයි.

(colombotimes.lk)