13 October 2025

logo

ආර්ථික සංවර්ධන නිලධාරියෙක් අත්අඩංගුවට



නියාගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ආර්ථික සංවර්ධන නිලධාරියෙක් අද (13) අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින්. 

අල්ලස් ලබාගැනීමට ආධාර අනුබල දීමේ චෝදනාව මත ඔහුව අත්අඩංගුවට ගෙන තිබෙනවා.  


(colombotimes.lk)