20 January 2026

logo

ඡන්ද කාඩ් නොමැති අයට කොමිසමෙන් දැනුම්දීමක්



කාඩ්පත් නොමැතිවීම හේතුවෙන් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව නිකුත් කර ඇති ඡායාරූපය සහිත ලිපිය මෙවර මැතිවරණයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා වලංගු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.

එහි සභාපති ආර්. එම්. ඒ්. එල් රත්නායක සඳහන් කළේ ඊට අමතරව ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ජාතික හැඳුනුම්පත, විදෙස් ගමන් බලපත්‍රය ඇතුළු ලියකියවිලි 8ක් වලංගු වන බවයි.

පාර්ලිමේන්තු මැතිවරණයට අදාළ තැපැල් ඡන්ද සලකුණු කිරීම ඊයේ (08) දිනයෙන් අවසන් වුණා.

(colombotimes.lk)