12 March 2025


අධික උෂ්ණත්වය පුද්ගල ජීවිතයකට එරෙහි වෙයි



යාප­නය, නෙල්ලි­අඩි විද්‍යාලයේ ශාරී­රික අධ්‍යා­ප­නය උග­න්වන ගුරු­ව­රයෙක් හදි­සි­යේම ක්ලාන්ත වී බිම ඇද­වැ­ටී­මෙන් පසුව මිය­ගොස් තිබෙනවා.

රෝහලේ වෛද්‍ය­ව­රුන් සඳහන් කළේ යාප­න­යට පව­තින අධික උෂ්ණත්වය හේතුවෙන් මේ ගුරු­ව­රයා විජ­ල­න­යට පත්ව සිට ඇති බවයි.

ජීවීතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 47 හැවිරිදි වියේ පසුවන පුද්ගලයෙක්.

(colombotimes.lk)