ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (12) ශ්‍රී ලංකා රුපියලෙහි අගය සුළු වශයෙන් පහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 291.25ක් ලෙස සටහන් වුණා.
එමෙන්ම එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 299.79ක් ලෙසයි.
ඊයේ(11) මෙම අගයන් පිළිවෙළින් රුපියල් 291.26ක් ලෙස සහ රුපියල් 299.80ක් ලෙස සටහන් වුණා.
(colombotimes.lk)