කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (12) ඒකක 15,861.14ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.එය පසුගිය දිනයට සාපේක්ෂව 0.96%ක ඉහළ යාමක් බවයි වාර්තා වන්නේ.එමෙන්ම අද පිරිවැටුම රුපියල් බිලියන 2.4ක් ලෙස සටහන් වුණා. (colombotimes.lk)