08 February 2025


හදිසි අනතුරකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට



පාපැදියක ගමන් ගත් පුද්ගලයෙක් ජලය රහිත ඇළකට වැටී ඊයේ (07) මිය ගොස් තිබෙනවා.

ඒ උයන්වත්ත ප්‍රදේශයේදීයි.

ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 49ක් වන තපේවෙල මාතර ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන බව මාතර පොලිස් ස්ථානය සඳහන් කළා.

(colombotimes.lk)