මේ වන විට විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීම පිළිබඳව පවතින ගැටලුව මාස 02ක් ඇතුළත සාමාන්‍ය තත්ත්වයට පත්වන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සමඟ මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකට එක්වෙමින්.
දෛනිකව නිකුත් කරන විදෙස් ගමන් බලපත්‍ර ප්‍රමාණයද වැඩි කිරීමට තීරණය කළ බවද එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියා.
(colombotimes.lk)